Latestදේශීය

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමට හැකි බව පැවසෙනවා.

 ඒ ලොව ඉහළම තේ අපනයනකරුවකු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩු කිරීමට තීරණය කර තිබීම හෙතුවෙන්. එම සමාගම ජූලි මාසයේ සිට දිනක නිෂ්පාදනය බැරල් මිලියන 1 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

  ඒ අනුව ලබන සදුදා දිනයේ සිට තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් එකට වඩා වැඩි වෙන බවයි වාර්තා වන්නේ. තවද බ්‍රෙන්ඩි වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 77.64 වන අතර එය ඉදිරියේ දී ඇමරිකානු ඩොලර් 1.51 කින් හෝ 2% කින් ඉහළ යාමට හැකියාවක් පවතින බවයි සඳහන් වන්නේ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?