Latestදේශීය

  ‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’ පානදුරේ දී

අරගලයට පසු දේශපාලනය පිළිබඳ සම්මන්ත්‍රණය ජූලි 02 වැනිදා (ඉරිදා ) පානදුර මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ බූපති නලින් වික්‍රමගේ ලියූ

‘අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්’

කෘතිය පාදකවයි.

අමිල විජේරත්න මෙහෙය වන මෙම හමුවේදී ,ලහිරු වීරසේකර ,විදර්ශන කන්නංගර,අජිත් පැරකුම් ජයසිංහ,එරංග ගුණසේකර ,බූපති නලින් වික්‍රමගේ යන අය අදහස් දැක්වීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *