Latestදේශීය

අස්වැසුම අවනඩු ලක්ෂ 2කට ආසන්නයි

රජය යෝජනා කර ඇති ‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ වැඩසටහනට මේ වනවිට අභියාචනා 188,794ක් සහ විරෝධතා 3,304ක් ලැබී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ අදාළ වැඩසටහන සම්බන්ධයෙන් පවතින පැමිණිලි හෝ තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී ඇති බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *