පලස්තීන ආක්‍රමණය නවතනු! – ජන අරගල ව්‍යාපාරය
ඊශ්‍රායලය විසින් පලස්තීන ආක්‍රමණයට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් අද (15) කොළඹ, පදනම් ආයතනයේදී ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. ඊට ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා විශේෂ ආරාධිතයෙක් ලෙස සහභාගි විය.
මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන නියෝජනය කරමින් ක්‍රියාකාරිකයින් රැසක් සහභාගි විය.






Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

