Latestදේශීය

කෝප් කමිටුව අත්හිටුවයි

කෝප් කමිටුවේ කටයුතු අත්හිටුවා තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මේ වනවිට කෝප් කමිටුවේ උද්ගතව ඇති තත්යව සලකා කෝප් කමිටුවේ කටයුතු තාවකාලිකව අත්හිටවූ බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *