Latestදේශීය

මහා ගංවතුරක්

පවතින වැසි සහිත කාලගුණය නිසා අනපේක්ෂිත ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්ථමේන්තුව පවසනවා.

මහ ඔය ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි යයි අනතුරු අඟවා ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්ම සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මහ ඔය නිම්නයේ පහත්බිම්වලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *