අර්ජුන සජබට එක්වෙයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී අර්ජුන රණතුංග අද (01) තලවාකැලේදී සමගි ජන බලවේගය සමග එක් වී තිබේ.
ඒ තලවාකැලේ පැවති මැයි දින රැලියට එක් වෙමිණි.
හිටපු මන්ත්‍රී අර්ජුණ රණතුංග පැවති රනිල්+මෛත්‍රී සමයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමිති දුරයේද ඔහු කටයුතු කළේය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

