Latestදේශීය

රනිල්ට පොහොට්ටුව එදා කිවුවේ බැංකු හොරා කියලා – රංජිත් මද්දුමබන්ඩාර

රනිල් වික්‍රමසිංහ සිටින තාක් හොරුන්ට දඩුවම් නොදෙන බව සජබ මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර මහතා පවසනවා. ජන හමුවක් අමතමින් මද්දුමබන්ඩාර මහතා මෙම අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ මහලේකම්වරයා,

මහින්ද රාජපක්ෂ මහතාගේ චරිත සහතිකයේ තියෙන්නේ පල් හොරෙක් කියලා.  රනිල් වික්‍රමසිංහට පොහොට්ටුව එදා කිවුවේ බැංකු‌ හොරා කියලා. සියයක් එක්ක කතා කළොත් 95ක්ම කියන්නේ රට කඩා වැටිලා කියලා.  අපට යන්තම් තියෙන්නේ සංචාරක කර්මාන්තය විතරයි. ඒකත් ආන්ඩුව පිටරට සමාගමකට විකුණන්න යනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *