ජනාධිපතිවරණය ඔක්. 16ට පෙර ස්තීරයි – මැතිවරණ කොමිසම පවසයි.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව, නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සදහන් කරයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

