ඩොලරය ඉහළයන රුපියල බාල්දුවන හේතුව මේකයි
මෙරට මුල්‍ය වෙළඳපොලෙන් ඩොලර් එකතු කිරීමට මෙරට ක්‍රියාත්මක විදේශ බැංකු කිහිපයක් කටයුතු කිරීම හේතුවෙන් ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යමින් තිබේ.
මෙම තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් රුපියල තවදුරටත් අප්‍රමාණය වීමට ඉඩ ඇති බව මුල්‍ය විශේෂඥයෝ කියති.
ඩොලරය ශක්තිමත් වීමත් සමඟ ආනයන වෙළඳ කටයුතුවට බලපෑම් බලපෑම් එලවිය හැකි යයි ආනයනකරුවන් කල් තියා ඩොලර් හෝ භාණ්ඩ රැස් කිරීමට උත්සාහ කිරීම මත මෙම තත්ත්වය උදාවී ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

