Latestදේශීය

උඩරට දුම්රිය ප්‍රමාදයි – බදුල්ල තැපෑල අවලංගුයි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ සංඥා දෝෂ ඇති වීම සහ මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් මෙම ප්‍රමාදය හට ගෙන ඇති බවයි.

මේ අතර, කොළඹ – බදුල්ල තැපැල් දුම්රියද අද (24) අවලංගු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *