Latestවිදේශීය

ඉන්දියාවේ ගුජරාටයේ ගින්නක් – 24ක් මියයයි

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ, පරිගණක වීඩියෝ ක්‍රීඩා සඳහා තරුණ තරුණියන් නිතර ගැවසෙන ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවී මියගිය ගණන 24 කි.

ගින්න හටගත් මෙම මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ රාජ්කොට් නුවරය. ගොඩනැගිල්ලේ ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. 

ගිනි නිවන භටයන් සහ පොලිසිය ගින්නට හසුවුනු ගොඩනැගිල්ල සෝදිසි කරමින් සිටින බවත් තවත් මළසිරුරු හමුවීමට ඉඩ ඇති ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *