Latestදේශීය

කපුකමට එස් බී

පොහොට්ටු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු ලෙස සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර ඇතුළු පිරිස නැවත ආණ්ඩුවට සම්බන්ධ කර ගත යුතු බව එස්බී දිසානායක අවධාරණය කර ඇති අතර එම සාකච්ඡාවල අතරමැදියෙකු වීමටත් සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එම හිටපු ඇමතිවරු පිරිස මේ වනවිට සර්වජන බලය නමින් සන්ධානයක් නිර්මාණය කර ගෙන ඇති අතර නැවත ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත.

එස්බී දිසානායක මෙසේ අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීමට සූදානම් වන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද, නැතහොත් රාජපක්ෂ පවුල වෙනුවෙන් ද යන්න පැහැදිලි නැත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *