Latestදේශීය

මිහින්තලේ පොසොන් පිංකමට උදවු කරන්න එපා යයි ඉහලින්ම කියලා..

පොසොන් උත්සවය සඳහා මිහින්තලේ පින්කමට උදව් නොකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළම වගකිවයුත්තන් මෙන්ම ඇතැම් මැති ඇමැතිවරුන් ප්‍රකාශ කර ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුණු වැව ධම්මරතන හිමියෝ පවසති.

මෙවර පොසොන් උත්සවය ගිය වසරටත් වඩා සාර්ථකව මෙම වසරේ සිද්ධි සිදු කිරීමට සැලසුම් කර ඇති බවද උන්වහන්සේ කියා සිටියහ.

මිහින්තලයේ පූජා භූමියේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.එනිසා මෙවර පින්කම සඳහා හැකි පමණින් උදව් කරන්නයි බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

@ lankacnews


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *