Latestක්‍රීඩාදේශීය

වෙරළ වොලිබෝල් ශූරතාවය දකුණට සහ වයඹට

48 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාවය දකුණු පළාත් කණ්ඩායමත්, කාන්තා ශූරතාවය වයඹ කණ්ඩායමත් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම තරගාවලියේ දී පිරිමි අවසාන මහා තරගය දකුණු පළාත් කණ්ඩායම සමග වයඹ පළාත් කණ්ඩායම අතර පැවතියා.එයින් දකුණු පළාත් කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.

වෙරළ වොලිබෝල් අවසාන මහා තරගයේ කාන්තා අවසාන මහා තරගය සඳහා වයඹ පළාත් කණ්ඩායම සමග නැගෙනහිර පළාත් කණ්ඩායම තරග වැදුණා.
එම තරගයේදී වයඹ පළාත් කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගත්තා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *