වැඩබලන පරිපාලන අංශ ප්‍රධානී DIG පතිනායක
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ධූරයෙහි වැඩබැලීම සඳහා පත් කර තිබෙයි.
අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙයි.
ලලිත් පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබයි.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

