Latestදේශීය

පොලිස්පති නැහැ – පොලිස්පති මහජන දිනයත් නැහැ

පොලිස්පති මහජන සහන දිනය හෙට දිනයේ නොපවත්වන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

නොවැලැක්විය හැකි තත්ත්වයක් නිසා මෙම පියවර ගත් බව සඳහන් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *