GossipsLatest

රනිල්ටම ආවඩලා ගොඩයන්නේ මේ කටින්

ඇට නැති දිව හැරෙන හැරෙන පැත්තට කියලා කියන කතාවට හොදම උදාහරණය තමයි ඔය උඩ ඉන්නේ අපූරුවට. වාසියක් පේනතෙක් මානයේ නම් කැමති කැමති විදියට කැමති කැමති දේවල් කියලා තමන්ගේ ගුණය වෙනුවට බලය ධනය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මේ උත්තමයා දෙපාරක් හිතන්නේ නැහැ නොවැ.

ආර්ථික විද්‍යාවේ ඔස්තාර් වෙලා පන්ති කරලා දේශපාලනයට ඇවිල්ලා රුපියල් 2500යෙන් පවුලකට කාලා ඇදලා ඉන්න පුලුවන් කියලා මේ උත්තමයා කියපු කතාව තාමත් සක්කරයගෙ පුතා වයිමටවත් තේරුම් ගන්න බෑ. ඒ තරමට මේ උත්තමයගෙ කතා හරිම සංකීර්ණයි. අපිටනම් ඕං මේ කපේදි ඒ කුණුහරුපය තේරුම් ගන්න බැරුවා.

රජා කියනවා නම් ඉතිං ආයෙත් දෙකක් නැහැ ඕනෑම අසූචි වලක් ඉහගෙන නාන්නං කියන දේශපාලනය රටේ ආදර්ශය බවට පත්කරපු උත්තමයින්ගේ පින්තූරයේ මේ උත්තමයත් විරාජමානව බැබලෙන හැටි බලන්න ලස්සනයි ඕං.

දැං ඉතිං අළුත් රජෙක් නෙවැ. ඉතිං පරණ රාජට සුළුදිය පහවෙන්නම කට අරින්නයි දැං දැං දතකට මැදගන්නේ. පරණ පුරුද්ද නොවැ…..

අමතක නොවන මතක, එතකොට තව තව ආරංචි එහෙමත් නැතුවා නෙමෙයි මේ උත්තමයා ගැන…….. හෙමිහිට එක එක ගමුකෝ එළියට…..

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *