Latestදේශීය

අනුර පරද්දන්න සජිත්ට බැහැ – රනිල්

ජාතික ජන බලවේගයේ අනුර දිසානායක මහතා පරාජය කරන්න සජිත් ප්‍රේමදාස මහතාට කිසි දිනෙක නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතා හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය ගණන් නාස්ති කරන විපක්‍ෂ නායකයාට විපක්‍ෂයේම මන්ත‍්‍රීවරයෙකු පරාජය කර ගැනීමට නොහැකී වී ඇත්තේ පලමු වතාවට බවත් ඔහුට අවසානයේ අනුර දිසානායකද තර්ජනයක් වී ඇතැයිද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහයිංගණයේදී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

අද වන විට අනුර දිසානායක විසින් සජිත් ප්‍රේමදාස අභිබවා ගොස් ඇති බවත් අනුර පරද්දන්නට සජිත්ට නොහැකි තත්ත්වයට පැමිණ තිබෙන බවත් කියා ඔහු එහිදී කියා සිටියේය

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *