ප්‍රතිපත්තිමය එකඟතාවයකට සූදානම් – සමගි ජන සන්ධානය
ජනාධිපති අපේක්‍ෂකයන් වන රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර එක් වීමක් සම්බන්ධයෙන් පලවන වාර්තා පිළිබඳව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා ප්‍රතිචාර දක්වයි.
ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිපත්තිමය එකඟතාවයකට මිස පුද්ගල ඒකගතාවකට සමගි ජන සන්ධානය සූදානම් නැති බවයි.
අද වන විට සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බවට සියලු සමීක්ෂණවලින් වාර්තා කර ඇති බවත් හෙතෙම පැවසුවේය.
සමඟි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

