Latestදේශීය

රනිල් ඉවත් කළ රාජ්‍ය අමාත්‍යවරු 4දෙනා

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු වහාම ඉවත් කර තිබේ.

ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් එසේ ඉවත් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *