Latestදේශීය

හකීම්ට හූ සංග්‍රහ සහ ගල් ප්‍රහාර

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් මඩකලපුවේදී පවත්වන ලද ජනරැළියකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ජනරැළිය අමතමින් සිටියදී එල් වූ මෙම ගල් ප්‍රහාරයෙන් එහි කලබලකාරී තත්ත්වයක් ඇති විය.

ප්‍රහාරය එල්ල වීමත් සමඟ හකිම් මහතාගේ ආරක්ෂකයන් ඔහුව වට කර ආරක්ෂාව සැපයූහ.

අකුරණ ප්‍රදේශයේ පසුගිය 23 වැනිදා පැවති ජනරැලියකදී ද හකීම් මහතාට හූ  තැබීමක්  සිදුවිය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *