සුප්‍රසිද්ධ නිළි Dame Maggie Smith අභාවප්‍රාප්ත වේ
හැරී පොටර් චිත්‍රපට සහ ඩවුන්ටන් ඇබේ චිත්‍රපට මගින් ප්‍රසිද්ධියට පත් සුප්‍රසිද්ධ නිළි Dame Maggie Smith අභාවප්‍රාප්ත වී ඇත.
ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් ඇය මියගිය පුවත ප්‍රකාශ කර ඇති අතර මිය යන විට ඇය 86 වන වියේ පසුවී ඇති බව සඳහන්.
බ්‍රිතාන්‍ය වේදිකාවේ සහ තිරයේ පුරාවෘත්තයක් වූ ඇය සිය වෘත්තීය ජීවිතය තුළ 1970 දී The Prime of Miss Jean Brodie සහ 1979 දී California Suite සඳහා ඔස්කාර් සම්මාන දෙකක් දිනාගෙන ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපටය හරහා ලෝකවාසි බොහෝ දෙනාගේ රසික හදවත් අතර ඇය වඩාත් සුප්‍රසිද්ධ විය. ඒ Professor Minerva McGonagall යන චරිතය තුළිනි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

