ලෙබනනයේ ලක්ෂ 10ක් අවතැන් කළ ඊශ්‍රායල් ප්‍රහාර
ඊශ්‍රායලය දින තුනක් පුරා ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාර නිසා මිලියනයකට අධික ලෙබනන් ජනතාවකට උන්හිටි තැන් අහිමි වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ පෙරවරු 6.00න් අවසන් වූ පසුගිය පැය 24 තුළ එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් ලෙබනන් වැසියන් 105 දෙනකු මිය ගොස් ඇත. මේ අතුරින් සැලැකිය යුතු පිරිසක් කාන්තාවන්, ළමයින් සහ රෝගීන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

