Latestදේශීය

වසරකට දරුවන් 3500ක් බරපතල අපරාධ වලට ගොදුරුවන රටක් මේක

මෙරට දරුවන් 3500ක් පමණ වසරකට බරපතළ අපරාධ වලට ගොදුරු වන බව පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පැවසූවාය.

සුළු අපරාධ සඳහා දරුවන් 1500ක් පමණ ගොදුරු වන බව පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ මෙරට ළමුන් විවිධ හිංසන සඳහා ගොදුරු වන බව පැවසුවාය.

එම තත්වයෙන් දරුවන් මුදවා ගැනීම දුෂ්කර වී තිබේ.

මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ,අධ්‍යාපන අමාත්‍යංශය හා පොලීසිය එක්ව ළමුන්ගේ ආරක්ෂාව ,අධ්‍යාපනය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් ඇතිබව එහිදී වැඩිදුරටත් පැවසුවාය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *