ශ්‍රී ලංකාවේ කිසිදු සංචාරක තහනමක් පනවා නැහැ – ඇමරිකාව කියයි
ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති Julie Chung පවසයි.
ඊයේ (28) කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකානු ජාතිකයන්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පමණක් උපදෙසක් ලබා දී ඇති බවයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

