Latestවිදේශීය

උතුරු ගාසා තීරයේ පුද්ගලයින් 1000 කට වැඩි පිරිසක් මියයයි

ඊශ්‍රායල හමුදා වැටලීම් හමුවේ කළ ප්‍රහාරවලින්,පැය 24 ක් තුළ උතුරු ගාසා තීරයේ පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ , රෝහල්වලට සහ අවතැන්වූවන් නවාතැන් ගෙන සිටි පාසල්වලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවය.

මිය ගිය අය පිරිස අතරින් බහුතරය කාන්තාවන් සහ ළමුන්ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *