වැඩ බාරගත් තරුණ සහ ක්‍රීඩා ඇමති
නව රජයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ ඊයේ (19) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී වැඩ භාරගෙන තිබේ.
ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්වූ ඔහු (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමති ලෙස දිවුරුම් දෙන ලදී.

අද වැඩ බාරගැනීමේ අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සහ ක්‍රීඩා සංගම්වල නිලධාරීන් පිරිසක් එක්ව සිටියේය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

