අදත් වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්,
Read Moreහෙට (03) දින දිවයිනේ සියලුම රජයේ පාසල් වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. පවතින අයහපත් කාලගුණය තත්වය සැලකිල්ලට
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, කදෙයිකාඩු, චුන්ඩිකුලම්, කුඩාරප්පු සහ නගර්කෝවිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයන්හි පසුගියදා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස
Read Moreසමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ලඟම සිටින ඩීල්කරුවෙකු ගැන එම පක්ෂයේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අනතුරු අඟවා තිබේ. මාධ්‍ය නාළිකා විසින්
Read More2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේ සම සත්කාරකත්වයෙන් අද(02) ආරම්භ වනවා. මෙවර තරඟාවලිය සඳහා රටවල්
Read Moreජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා බ්‍රිතාන්‍ය සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. එළඹෙන 15 වැනිදා සිට මෙම
Read Moreගාසා තීරයේ යුද්ධය තවත් මාස 7ක පමණ කාලයක් ඇදී යනු ඇතැයි ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක උපදේශක ට්සචී හැනෙග්බි ප්‍රකාශ කළ බව
Read Moreයානීස් වරුෆකීස් ලියා ‘විප්ලවවාදී ශිෂ්‍ය සංගමය’ විසින් සිංහල බසට පරිවර්තනය කළ “දුවට කියන කතාවක්” කෘතිය අද සවස 3.00ට කොළඹ ජාතික
Read More(කේ බුද්ධික කුමාරසිරි) අනපේක්ෂිත ලෙස ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ග්‍රාම නිළධාරී
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල
Read More