දේශීය

තැපැල් ඡන්දය සඳහා දින නියම කරයි

තැපැල් ඡන්දය සඳහා දින නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, Best Swiss Replica Watches Store UK >> 100% High Quailty Replica Watches.පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ජුලි මස 14 සහ 15 යන දිනයන් හි සිදු කිරීමට නියමිතය.

දිස්ත්‍රික් ලේකම්, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂ හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ජුලි 16 සහ 17 දිනවල දහවල් 12.00 දක්වා සිදු කෙරේ.

එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන් ජුලි 20 සහ 21 දිනවල තම New! Best Selling Breitling Replica Watches USA >> 2025 Cheap Fake Breitling For Sale.සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *