එස්බීගේ ප්‍රකාශයට සංගක්කාරගෙන් ප්‍රතිචාර
”මම නුවරඑළිය භාරගත්ත කිවුවම මාව හම්බ වෙන්න ආවා අපේ සංගක්කාර.ඔහු පොඩි ව්‍යාපෘතියක් ගෙනල්ල දුන්න.ඒ ව්‍යාපෘතියෙ සංගක්කාර මට New! Swiss 2025 Fake Rolex Watches. කියන්නේ ඒ ගොල්ෆ් පිට්ටනිය එයාට දෙන්න..අවුරුදු විස්සකට විතර.ඔහු අවුරුද්දකට ලක්ෂ 10ක් ගොල්ෆ් ක්‍රීඩකයො ලංකාවට ගේනව”
මේ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපෘතියක් සඳහා වසර 20 ක කාලයකට නුවර එළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය තමා වෙත ලබා දෙන ලෙස ඉල්ලීමක් නොකළ බවයි.
එම ගොල්ෆ් ක්‍රීඩාංගණය අයිතිය එහි Replica Watches UK – 2025 New Quality Hublot Replica Watches. සාමාජිකයින් සතු බවත්, එය තමන්ට අයිතිකර ගැනීමට කිසිදු සිතුවිල්ලක් හෝ පහළ නොවූ බවත් ඔහු අවධාරණය කර තිබේ.
සංගක්කාර මහතා පවසන්නේ ක්‍රීඩා සංචාරක ව්‍යාපෘතියක් සඳහා නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය අසල පිහිටි කුඩා බිම් කඩක් ඉල්ලා තමන් මීට වසර කිහිපයකට පෙර වාර්තාවක් ඉදිරිපත් කළ බවයි.