Uncategorizedදේශීය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීම අද සිට (14) තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කරයි

පවතින තත්ත්වය තුළ නිරෝධායන මධ්‍යස්ථානය තුළ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් තාවකාලිකව විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම නතර කළ බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි. කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරක් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ඇති බැවින් නිරෝධායන මධ්‍යස්ථානය තුළ ඉඩකඩ සීමිත වෙමින් පවතින නිසා මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *