COVID – 19 නවතම තත්ත්වය
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ COVID -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) පස්වරු 02.30 වන විට 2,665ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 15 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,001කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 653ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
