තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පුජකවරයා කොවිඩ් 19 යෙන් මිය යයි.
අන්ද්‍රා ප්‍රදේශ් හි තිරුමාලා තිරුපති බාලාජි කෝවිලේ ශ්‍රීනිවාසමූර්ති ඩික්ෂුටුලූ නම් හිටපු ප්‍රධාන පූජකවරයා කොරෝනා වෛරසයට ගොදුරුව ඊයේ (19) උදෑසන මියගොස් ඇති බව වාර්තා වේ.
මේවන විට තිරුපති කෝවිලේ කාර්‍යමණ්ඩල සමාජිකයන් 158 දෙනෙකුට හා පුජකවරු 21 දෙනෙකුට ද කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි
මිය ගිය ප්‍රධාන පුජකවරයා දශක තුනකට වැඩි කාලයක් තිරුපති කෝවිල වෙනුවෙන් සේවය කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
