දේශීය

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද සිට නැවතත් වැඩ අරඹයි

දින 11 ක වර්ජනයෙන් පසුව අද සිට කොරෝනා වෛරසය පාලනය කිරීමේ මෙහෙයුම සදහා සකී‍්‍රයව දායක වන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි. තම සේවාවලට කිසියම් හෝ වෘත්තීය සංගමයකින්, ආයතනයකින් හෝ බලපෑමක් එල්ල නොවනු ඇතැයි යන විශ්වාසයෙන් එම කටයුතු ආරම්භ කරන බවද එහිදී ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *