2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71% යි.
2019 ජනාධිපතිවරණයට වඩා මේවර මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද වල පැහැදිලි අඩු වීමක් දක්නට ලැබේ.
ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර ඉදිරිපත් ව සිටියි.
2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසූපහකි.
දිවයින පුරා මධ්‍යස්ථාන 12,985 කදී ඡන්ද දායකයින්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබුණි.
මේවර ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පෙර මැතිවරණ හා සංසන්දනාත්මකව පහතින් දක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
