2020 මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය
මන්ත්‍රීධූර 128ක් හිමිකරගනිමින් මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ඨ ජයක් හිමිකරගෙන ඇත.
පොදු ජනපෙරමුන ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 68 53 690කි.එය සියයට 59%ක ප්රතිශතයකි.
ඡන්ද 2771988ක් ලබාගෙන සමඟි ජනබලවේගය ආසන 47ක් හිමිකරගෙන ඇත.
ජාතික ජනබලවේගය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 445958ක් වන අතර එම පක්ෂයට මන්ත්‍රීධූර 2ක් හිමි වී ඇත. ඉලංගෙයි තමින් අරෂු කච්චි පක්ෂය ඡන්ද 327168ක් ලබාගෙන ආසන 09ක් හිමිකරගෙන තිබේ. එජාපයට ඡන්ද 249435ක් ලැබි ඇති අතර කිසිදු ආසනයක් හිමිව නැත. මෙයට අමතරව තමින් කොන්ග්රස් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ආසනය බැගින් ලබාගෙන ඇති අතර ඊපීඩීපී පක්ෂය ආසන දෙකක් ලබාගෙන ඇත.
එනම් පක්ෂ ලබාගත් ආසන

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
