09 වන පාර්ලිමේන්තුවේ අගමැති ලෙස අද (09) දින මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙන ලදි. කැළණිය රජමහ විහාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවිය.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.