රනිල් පාස්කු කොමිසම හමුවට
පාස්කු ප්රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිහ මහතාට මෙන්ම සාගල රත්නායක සහ රුවන් විජේවර්ධන යන මහත්වරුන්ට දැනුම් දී ඇත.
ඒ අනුව හිටපු රාජ්ය අමාත්ය රුවන් විජේවර්ධන මහතා ලබන 18වන දිනත් රනිල් වික්රමසිංහ මහතාට සහ හිටපු අමාත්ය සාගල රත්නායක මහතා ලබන 21 දිනත් එම කොමිසම හමුවේ පෙනී සිටින්නට නියමිතයි.
අප්රේල් 21 ප්රහාරය සිදුවන විට රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්යවරයා ලෙසත්, සාගල රත්නායක මහතා පොලීසිය භාර අමාත්යවරයා ලෙසත්, රුවන් විජේවර්ධන මහතා ආරක්ෂක රාජ්ය අමාත්යවරයා ලෙසත් කටයුතු කරන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
