දේශීය

පවිත්‍රාදේවී වන්නි ආරච්චි මහත්මිය සිය ධූරයේ වැඩ අරඹයි…

නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පත් වූ පවිත්‍රාදේවී වන්නි ආරච්චි මහත්මිය සෞඛ්‍ය අමත්‍යාංශයේ දී අද (13) උදෑසන රාජකාරි ආරම්භ කරයි.

කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කර්යභාරයක් ඉටු කළ මැය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප හිමිකර ගනිමින් විශිෂ්ඨ ජයක් මෙවර මැතිවරණයේ දී හිමිකරගැනීමට සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *