Uncategorizedදේශීය

අමාත්‍යවරු රැසක් සිය ධූරවල රජකාරි අරඹයි.

පසුගිය (12) වන දින ජනපතිතුමන් ඉදිරියේ සිය පත්වීම් ලිපි ලබාගනිමින් දිවුරුම් දුන් අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු රැසක් අද (14) දින සිය ධූරවල රජකාරි අරඹන ලදී.

අද දින රාජකාරි භාරගන්නා අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු

ජීවන් තොණ්ඩමන් මහතා – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
ආර්.එම්.සී.බී. රත්නායක මහතා -වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය
සරත් වීරසේකර මහතා – පලාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන මහතා – වරාය හා නාවික අමාත්‍ය
මහින්දානන්ද අළුත්ගමගේ මහතා – කෘෂිකර්ම අමාත්‍ය
මහින්ද අමරවීර මහතා – පරිසර අමාත්‍ය
සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා -තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
නිමල් ලන්සා මහතා -ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
චන්න ජයසුමන මහතා – ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන මහතා – වරාය හා නාවික අමාත්‍ය
ජානක වක්කුඹුර මහතා -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *