ස්පාඤ්ඤයේ දුම්පානය තහනම් කෙරේ..
නව කොරෝනා රෝගීන් 2935ක් වාර්තා වීමත් සමඟ වෛරස ව්‍යාප්තිය අවම කිරීමට ස්පාඤ්ඤ රජය නව ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. එම ක්‍රියාමාර්ගයට අනුව රට පුරා ප්‍රසිද්ධියේ දුම්පානය කිරීමත් සමාජ ශාලා, ආපනශාලා රාත්‍රී 1.00න් පසු විවෘත කර තැබීමත් ස්පාඤ්ඤ රජය විසින් තහනම් කර ඇත.
ස්පාඤ්ඤයේ සමස්ථ කොරෝනා රෝගීන් 337,334ක් වන අතර පුද්ගලයින් 28,605 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
