පාර්ලිමේන්තුව රැස් වේ..
නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කල ප්‍රකාශය පසුගිය (13) වන දින නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.
මෙලෙස රැස්වන පාර්ලිමේන්තුවේදී පළමුව කථානායකවරයා ,නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීමත් සියලු මන්ත්‍රීවරුන් දිවුරුම් හෝ ප්‍රතිඥාව ලබා දීම සිදුකෙරේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
