විදේශීය

දකුණු සුමත්‍රාවලට ප්‍රබල භූකම්පනයක්

අද (19) අළුයම ඉන්දුනීසියාවේ දකුණූ සුමත්‍රා දූපත්වල ප්‍රබල භුකම්පනයක් සිදුව ඇත. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.9ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම භූකම්පනයෙන්  ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් සිදු නොවන බව මෙරට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *