අද (20) දින රැස් වූ අභිනව නවවන පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට මහින්ද යාපා අබේවර්ධන මහතා තේරී පත් විය.
නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවෙමින් පවතී.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.