Uncategorizedදේශීය

COVID 19 ආසාදිතයින් 16ක්

චෙන්නායි නුවර සිට පැමිණි 16 දෙනෙකු Covid 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට සමස්ත Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 2918ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ (20) දින රෝහල් ගතව සිටි පුද්ගලයින් 5 දෙනෙකු සුවය ලබා තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

මෙරට සුවය ලැබූ සමස්ත Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 2765ක් වන අතර තවදුරටත් රෝගීන් 142ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *