Uncategorizedදේශීය

දෛනික විදුලි කප්පාදුව අවසන්

පසුගිය 17 වන දින කෙරවලපිටිය විදුලි උපපොළේ විදුලි ජනන පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන්  එදින  පැය 8ක පමණ කාලයක් මුළු දිවයිනටම බලපාන පරිදි විදුලිය විසන්ධි කිරිම‌ට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබූ අතර දින ගණනාවක් පුරා කලාප වශයෙන් විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා ලදී.

 හෙට (22) දින  සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *