විදේශීය

බ්‍රසීලයේ Covid තත්වය

බ්‍රසීලයේ ඊයේ (20) දිනය වන විට Covid 19 ආසාදිතයින් 44, 684ක් හඳුනා ගෙන තිබේ.මේ අනුව බ්‍රසීලයේ සමස්ත Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්මවා ඇති අතර Covid මරණ 112, 423 ඉක්මවා ඇත.

ඊයේ (20) දිනය වන විට ලෝකයේ සමස්ත Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි විසිහත් ලක්ෂය ඉක්මවා ඇති අතර Covid මරණ සංඛ්‍යාව 797,105 ඉක්මවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *