Uncategorizedක්‍රීඩා

වේගපන්දු යවන මාලිංගට අයි පී එල් තරඟ රැසක් අහිමි වීමට ඉඩකඩ

මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට අහිමිවනු ඇති බව වාර්තා වේ.

පෞද්ගලික කරුණක් හේතුවෙන්, වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගගේ පියා අසනීප තත්වයකින් පසුවීම හේතුකොට ගෙන ඔහු මෙම තීරණය ගෙන ඇත.

මෙවර සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත අයි පි එල් තරගාවලියේ මූලික වටයේ තරඟ රැසකට එක් නොවන බවත් අවසන් තරඟ කිහිපය සඳහා හෝ ක‍්‍රිඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *