Uncategorizedවිදේශීය

ඉන්දීය සිනමාවේ පුරෝගාමියකු Covid වැළඳී මියයයි

ඊයේ ( 21 ) දින ජනප්‍රිය නළුවෙකු වන දිලීප් කුමාර්ගේ සොහොයුරු සහ ඉන්දීය සිනමාවේ පුරෝගාමියකු වන අස්ලම් ඛාන් Covid වෛරසය ආසාදනය වී මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ඉන්දියාවේ Covid ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 29 ඉක්මවා ඇති අතර එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 55,000 කට අධිකය.

ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 12කට අධික සංඛ්‍යාවක් අගෝස්තු මාසයේ පමණක් වාර්තා වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *